subash

subash

පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

“දිට්වා’’ සුළි කුණාටු තත්ත්වය නිසා බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත්පත් හා ඇඳුම් මිලදී ගැනීම සඳහා ලබාදෙන රුපියල් 15,000 ක දීමනාව ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණු අයැදුම්පත් 17,399 ක් අතරින් 11,964 කට තවදුරටත් එම දීමනාව ගෙවීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගත් සැකකරුවෙකුට එරට අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරඞුවම් නියම කර තිබේ.

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහ සහයෝගිමත් හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව ද මෙරට 78 වැනි නිදහස් දින සැමරුමේ සතුට බෙදාගන්නා බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසයි.

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (04) දිනය තුළ ක්‍රියාත්මක වෙයි.

Connet With Us