ට්‍රම්ප් ඝාතනයට උත්සාහ ගත් සැකකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරඞුවම්

Published in විදෙස්
Thursday, 05 February 2026 09:30

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගත් සැකකරුවෙකුට එරට අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරඞුවම් නියම කර තිබේ.

2024 වසරේ සැප්තැම්බර් මාසයේ ෆ්ලොරිඩාහි ගෝල්ෆ් පිටියේ දී එවකට ජනාධිපති අපේක්ෂකයෙකුව සිටි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට මෙම දඞුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරු වු 59 හැවිරිදි රයන් රූත්ට ජීවිතාන්තය දක්වා සිරදඞුවම් නියම කර ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us