විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 169දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
මරාගෙන මැරෙන බෝම්බකරු විසින් අදාළ දේවස්ථානයේ ගේට්ටුව අසලදී බෝම්බය පුපුරවා හැර ඇති බව ද සඳහන් වේ.
කෙසේවෙතත් මෙම සිද්ධියත් සමඟ එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
