subash

subash

බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Monday, 23 March 2026 07:25

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීම සඳහා එරට ෆෙඩරල් කලා කොමිසම (Federal Arts Commission) අනුමැතිය ලබා දී ඇත.

QR ක්‍රමවේදයෙන් පරිබාහිරව ක්‍රමන හෝ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවකු කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අද (20) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.

මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධවද ජනාධිපතිවරයා අද (20) පැහැදිලි කිරීමක් සිදු කළේය.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු අඩු කරන්නැයි යුරෝපා කොමිසම විසින් යුරෝපා සංගමයේ රටවලට යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

Connet With Us