subash

subash

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලේ කර­න්දෙ­ණිය පදිංචි බොළඳ හකුරු මේනි­යල් මහතා බව ජාතික වැඩි­හිටි මහ­ලේ­කම් කාර්යා­ලය නිල වශ­යෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි මහතා පව­සයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඉන්දියාවේ නවදිල්ලියේ සහ එහි අවට නගරවලින් H3N2 ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් ලෝක හදවත් දිනය අද සමරනු ලබනවා.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැස­කට ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් තත්ත්ව­යෙන් නුසු­දුසු බවත්, දින 15ක් ඇතු­ළත අලු­ත්වැ­ඩියා කට­යුතු කර මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සහ පොලී­සි­යට වාර්තා කරන ලෙස රියැ­දු­රන්ට දැනුම් දුන් බවත් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

අද පායයි ද ? වහී ද ?

Published in පුවත්
Monday, 29 September 2025 07:03

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.

Connet With Us