ෆේස් බුක් තරම්ම නැතත් ට්වීටර් ද ජනප්‍රිය සමාජ ජාලයකි. ට්වීටර් තිබෙන්නේ හිතට එන අදහස් ප්‍රකාශ කිරීමට ය. ඒ අතින් ෆේස් බුක් සහ ට්වීටර් නිවුන්නු තරමට සමාන ය. එහෙත් ට්වීටර් වඩාත් සංක්ෂිප්තය. එහි ඇති විශේෂත්වය වන්නේ තමන්ගේ අදහස හැකිතාක් සංක්ෂිප්තව ප්‍රකාශ කළ යුතු වීමය. ට්වීටර් පණිවිඩයක අඩංගු විය යුතු උපරිම අකුරු සංඛ්‍යාව 140කි. ලංකාවේ ද දැන් බොහෝ දෙනා ට්වීටර් හා සම්බන්ධව සිටිති. ට්වීටර් දේශීය කර ගනිමින් සිංහලෙන් පණිවිඩ යොමු කරති. සිංහල වුවද ඉංග්‍රීසි වුවද එක් පණිවිඩයකට යෙදිය හැක්කේ අකුරු 140ක් පමණි.

වීනයෙන් 2015 වසරේ වෙළෙඳපොළට හඳුන්වා දෙන මෙම කුඩයට රෙද්දක්‌ නැහැ. ඒත් අපිට නොතෙමී යන්න එන්න පුළුවනි.

බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක්. බැන්ක්සි යනු ඔහුගේ අන්වර්ථ නාමයයයි.

ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියකගේ අමෙරිකානු ඩොලර් 150,000ක් වටිනා ගවුමක් කිසියම් අයෙකු සොරගෙන තිබෙනවා. ස්වභාවික සුදු පැහැති මුතු 6000ක් ඔබ්බවා මෙම ගවුම නිර්මාණය කර තිබී ඇත.

නානා පටේකර් ඉන්දීය රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ නළුවෙක්. රංගනයට අමතරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු සූදානම් වෙනවා. Ab Tak Chappan චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය මෙලෙස නානා පටේකර් අධ්‍යක්ෂණය කරනවා. Ab Tak Chappan පළමු චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා.

උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.

ජර්මනියේ පැවති කලාකෘති ප‍්‍රදර්ශනයක් අතරතුරදී නිරුවත් දරුවෙකුද වඩාගෙන නිරුවතින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිව තිබෙනවා.

Milky Dress

Published in අනං මනං
Thursday, 26 February 2015 13:52

කිරි ආහාරයක් ලෙස භාවිතා කරනවට අමතරව විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා  බව අපි දන්නවා. නමුත් ඔබ දැකල තියෙනවද කිරි ඇඳුම් නිර්මාණය කිරීමට යොදාගන්නවා.

ක්‍රීඩා

Connet With Us