ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එතඟතා අනුව සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධ තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් රොයිටර් පුවත් සේවය පවසයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද 50% ඉක්මවා ගිය ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වී තිබීම විශේෂ සිදුවීමකි.

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලුණු හිගයක්

Published in පුවත්
Saturday, 26 October 2024 10:03

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ අවදානමක් රට තුළ උද්ගත වී ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ (2025) ජනවාරි මාසය තෙක් සහල් මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සහල් ව්‍යාපාරිකයෝ පවසති.

සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (27) පෙ.ව. 7.00ට ආරම්භ විය.

අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ශීඝ්‍රයෙන් පහළ වැටි ඇතැයි එහි ව්‍යාපාරිකයින් පවසනවා.

ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන කාල් රැකමන් ගේ සොහොයුරිය ඇයගේ බ්‍රිස්බෙන් නිවසේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Connet With Us