අැදුම් මැසීමට විකල්පයක්

Published in අනං මනං
Thursday, 04 December 2014 15:17

ෆැශන් විද්‍යාව සමග එක්වී නිර්මාණයවූ ලස්සන අැදුමක් ගැනයි මේ පුවත.

මේ – ස්ප්‍රේ ඔන් ෆැබ්‍රික් ටී-ශර්ට් එක. මේක නිපදුවේ ස්පැනිශ් ෆැශන් ඩිසයිනර් මනෙල් ටොරස්.

අලුත්ම පේන්ට් වර්ගයක් ඇඟට ගාලා ටික වෙලාවකට පස්සේ ටී-ශර්ට් එකක් හැටියට ගලවන්න පුලුවන්. ඊට පස්සේ ඒක හෝදල ආයිමත් අඳින්නත් පුලුවන්.

මේ විදිහට අපේ අැගේ හරිම සයිස් එකට ටී-ශර්ට් සකස්කරගෙන හොදින් හැඩ වෙන්න පුලුවන්.

Connet With Us