බොහෝ දෙනෙක් ලේස් සහිත සපත්තු පළඳින්න අකමැත්තක් දක්වන්නෙ ලේස් ගැට ගැහීමට දක්වන අකමැත්ත නිසයි.

විලාසිතා වලට ගැහැණු පිරිමි බේදයක් නෑ. හැමෝම කැමතියි අලුත් විදියේ විලාසිතා වලින් හැඩවෙන්න.

හින්දි සිනමාවේ හා දමිළ සිනමාවේ නිළි රැජිනක් ලෙස වැජඹුණු ශ්‍රී දේවි වසර විස්සකට පසු නැවතත් දමිළ සිනමාවට පිවිස සිටිනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේ කටයුත්තෙහි පතාක යෝධයකු වූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, එම ජයග්‍රහණය සම්බන්ධයෙන් මුසාවාදා ‍රැසක් මේ වන විට ජනගත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දී තවම විසිහතර පැයකි. එහෙත් පැරණි ක්‍රමය ම ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන් ම රාජ්‍යය මාධ්‍යය ආයතන විසින් සම්පාදනය කරනු ලබන වැඩසටහන් දෙස විමසිලිමත් වීමේ දී මෙය දක්නට හැකි ය.

බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිලන්ත ඉලංගමුව

අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත.

නිලන්ත ඉලංගමුව

රාජපක්ෂ අද මැදමුලනේදී තම කැමැත්ත තමන්ටම ලබා දීම සඳහා ශුභ හෝරාව අනුව යමින් ශුභ දිසාව දෙස බලා කටයුතු කරනු ලැබීය. ඔහු සමඟ වෙනදා ගමන් කරන අයවලුන්ට අමතරව ඔහු අභිමුඛයේ තවත් අයෙකු විය. ඒ අයියෝ සිරිසේන නමැති නළුවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ හෙතම වඩාත් අප්‍රසන්න ලෙස මාධ්‍ය ඉදිරියේ යොදා ගත්තේය. එකී පුද්ගලයා රාජපක්ෂගේ මෛත්‍රී බීතිකාව නැතිකිරීම සඳහා විවිධාකාරයෙන් භාවිතා කරනු ලැබීය. සැබවින්ම එමඟින් සැබෑ අවාසියක් අත් වූයේ රාජපක්ෂට මිස මෛත්‍රීට නොවේ. එම සරල දේ තේරුම් ගැනීමට අවසාන මොහොතේද රාජපක්‍ෂට නොහැකි විය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us