විලාසිතා ලොව කිරුළු පැළඳු සුරූපිනියන්

Published in අනං මනං
Monday, 12 January 2015 15:03

විලාසිතා වලට ගැහැණු පිරිමි බේදයක් නෑ. හැමෝම කැමතියි අලුත් විදියේ විලාසිතා වලින් හැඩවෙන්න.

නමුත් ලෝකයට විලාසිතා හඳුන්වා දෙන්නෙ ජනප්‍රිය පුද්ගලයන්. අනිකුත් බොහෝ අය අනුකරණය කරන්නෙ ඔවුන්ගෙ විලාසිතා.

ලෝකයේ වැඩිපුරම විලාසිතා අනුගමනය කරන ජනප්‍රිය කාන්තාවන් අතරින්  පෙරමුණ ගැනීමට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරිය සමත්ව සිටිනවා.

ඇය අනුගමනය කරන විලාසිතා උණු කැවුම් මෙන් අලෙවි වන බව වාර්තා වේ.  

එහි දෙවන ස්ථානයට වික්ටෝරියා බෙකම් පත්වී සිටියි. තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ සංගීත ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන චෙරිල් ෆර්නැන්ඩ්ස්.

 

Victoria Beckham

fashion3

Cheryl Fernandez

fashion4

Emma Watson

fashion5

Katherine Jenkins

fashion-new

Angelina Jolie

fashion7

Taylor Swift

fashion8

Keira Knightley

fashion9

Nicole Scherzinger

fashion10

Jennifer Aniston

fashion11

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us