මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.
විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ උප්පත්තිය ලබයි ද ? ලොවම කළඹවමින් පුංචි ''බිලී '' පුනුරුප්පත්තිය ගැන කියයි
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් ගමන් බලපත්‍ර අර්බුදයට විසදුමක් ලෙස නව ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කරයි
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ඡන්දයට අවස්ථාව නැහැ
විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ඇත.
විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝම්බර් සිට අලුත් වෙයි
නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක දී පවසා තිබේ.
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ නිවේදන පවසයි