හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.
අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා මීට පෙර ඇසු ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක වේදිකාවේ පිළිතුරු ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
volunteer sri lanka & charity group විසින් වසර 3ක් පුරා පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන යන වැඩසටහන මෙවර ද සැප්තැම්බර් මස 08 වෙනි දා අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
'බලයට ආවම අපි බලාගන්නම්' මාලිමාවේ තර්ජන ගැන පැමිණිලි පිට පැමිණිලි
ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.
වීසා ප්රශ්නය නිසා, අප්‍රේල් මැද සිට සංචාරක කර්මාන්තයේ කඩා වැටීමක්
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත වීසා ක්රමයේ වෙනස්කම් වලින් පසුව, සංචාරක පැමිණීමේ අඩුවක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2024 පළමු මාස අට තුළ ඩොලර් බිලියන 2 කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.