2015 වසරේ රාජපක්ෂ රෙජීමය පරදවා ලැබු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ආපසු හැරවීමට කටයුතු කළ පිරිස වූයේ හිටපු ජනාපති සිරිසේන, සජිත් සහ එම පාර්ශ්වයේ කූටාලියන් පිරිසයි. කොටින්ම දේශපාලන වශයෙන් අමු ගොබ්බයකු වන සජිත් පවා තමන්ගේ පාර්ශ්වයේ කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්වීම සිදුවිය.

අද (21) කණ පැලෙන්න ගුටි කෑවේ සිංහල බෞද්ධ ජාතිවාදයයි. ඒ ඉතා හොඳ ප්‍රවණතාවයකි. ජාතිවාදයේ විසකුරු සර්පයන් විසින්ම ගොඩ නැගූ මජර බලවේගය මේ සර්පයන්ට එරෙහිව ක්‍රියාත්මකවීම අතිශයින්ම හොඳ දෙයකි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මීට සති කිහිපයකට පෙර වවුනියාවේ පැවැති උත්සවයකදී( පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂද සහභාගි වූ) ප්‍රසිද්ධියේම පවසා සිටියේ වන්නි දිස්ත්‍රික්කය පුරාම විශාල වශයෙන් වනාන්තර විනාශයක් සිදුවන බවත් එය වැලැක්වීමට කටයුතු යොදන බවත්ය.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්වයන් හමුවේ වුව පසුගිය කාලයෙහි එම ව්‍යාපාරයෙහි යෙදී සිටි දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති අතර පැවැති සීතල යුද්ධය කරළියට පැමිණ තිබෙන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.

අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝග මත මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායම් 6 ක් මඟින් රට පීරමින් සොයන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව නීතියේ ‍රැහැන්ට කො‍ටුකර දීම සඳහා සමාජ ජාලා මෙහෙයුමකුත් ක්‍රියාත්මකව තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පැවැසීය.

කරුණා අම්මාන් විසින් සිදුකළ ප්‍රකාශයක් අල්ලාගෙන දැන් එක එක පාර්ශ්ව නටන්න පටන් ගෙන තිබේ. කරුණා දෙමල භාෂාවෙන් කළ ප්‍රකාශයෙ සිංහල පරිවර්තනය යැයි කියන මේ කතාව “කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම වත්මන් ගෝලීය ආපදාවටත් වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම භයානකයි. මම එල්ටිටිඊ සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000ක් අතර පිරිසකගේ ජීවිත එකරැයින් අහිමි කෙරුවා. ඒව ගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩා ජීවිත අහිමි කෙරුවා. එය වත්මන් ගෝලීය ආපදාවටත් වඩා භයානකයි” එහෙමය..

මංගල සමරවීර සමගි ජන බලවේගයෙන් ඉවත් වීම එම පක්ෂයට ආශිර්වාදයක් බවට සරත් ෆොන්සේකා ඇතුලු එම පක්ෂයෙ නායකයන් කිහිප දෙනෙකු කියවන්න පටන් ගෙන තිබේ. ඊට මංගල සමරවීර මහතා හොගේ ෆේස්බුක් ගිණුම හරහා කෙටි පිළිතුරක් ලැබා දී තිබිණි. ඒ පහතින් දැක්වේ.

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us