කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (27) පෙරවරු 9.00ට විවෘත විය.
මහා මැතිවරණ ප්‍රතිඵල ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් -සංජිව එදිරිමාන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, ආණ්ඩුවට මේ රටේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න රටට අනාවරණය කළයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
අද (27) සිට ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙයි.
මත්පැන්හල් බලපත්‍රයක් අවලංගු කරන ලෙස රිෂාඩ්, අනුරගෙන් ඉල්ලයි
මන්නාරම ප්‍රධාන මාර්ගයේ මත්පැන්හල් බලපත්‍රයක් අවලංගු කරන ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලීමක් කරයි.
රනිල්ට සහාය පළ කළ සියලු පක්ෂ සන්ධානයක් යටතේ තරග වැදීමට සුදානමින්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
පොහොසත් රටක් නිර්මාණය කරන බව ජනපති අනුර සහතික වෙයි
“මෙම ජයග්‍රහණය වෙනුවෙන් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා”ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය.
වත්මන් ආණ්ඩුව අදක්ෂයන්ට තැන දෙයි ! ඉල්ලීම් ඉටු නොකරොත් නැවතත් පාරට - ස්ටාර්ලින් කියයි
වත්මන් රජය ආණ්ඩුවේ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනක් දී ඇති බවත්, චෝදනා ඇති බොහෝ නිලධාරීන් යළිදු නව ආණ්ඩුවේ ලේකම්වරුන් ලෙස දිවුරුම් දීම තම සංගමය කිසිසේත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කීවේය.
ඉදිරිදින කිහිපයේ කාලගුණික තත්වය ගැන දැනුම් දීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.