ඔළිඳ කෙළියට තහංචි

Published in පුවත්
Saturday, 06 June 2015 08:31

පන්ති කාමර තුල උග්‍ර විෂ සහිත ඔලිඳ බීජ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස, ජාතික විෂ තොරතුරු ඒකකය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කර හැකි නම් ඡන්ද විමසුමක්‌ සිදු කර පෙන්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට අභියෝග කර සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු සභාපති ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.

දේශීය වෙළෙඳ පොළේ අර්තාපල් සහ ලූනු මිල ඉහළ යාම හේතුවෙන් පාර්භෝගියන් පත් වූ අපහසුතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත දැනුම් දී ඇත. මේ ගැන සලකා බැලූ මුදල් අමාත්‍යවරයා දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ ආනයනික අර්තාපල් සහ ලූනු වෙනුවෙන් වැඩි කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහා අඩු කර පාර්භෝගිකයා වෙනුවෙන් සහන ලබා දීමට තීරණය කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් විශේෂ සාකච්ඡාවක් ජනධිපති ලේකම් කාර්යාලයේදී සවස 7.30 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එල්ටීටීඊ සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන රජයට බාර දුන් රත්ත්‍රන් ටොන් 350 න් ටොන් 310ක් හොර පාරේ ජපානයට විකිණීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත එල්ල වී ඇති බරපතල චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඬ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සැකයට තුඩු දෙන්නක් බව මේ සම්බන්ධයෙන් තතු දත් ආරංචි මාර්ග පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව විපක්ෂයේ මන්ත‍්‍රීවරු අත්සන් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට මහතාට අද සවස භාරදුන්නේය.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටි එච්.සෛ්මිණී දම්සරණි දැරිය පැහැරගෙන ගොස් දැනට මාස 02 ක් තරම් කාලයක් ගතවී ඇතත් ඒ පිළිබදව කිසිදු හෙ‍ා්ඩුවාවක් නොමැති වීම පිළිබදව විරෝධය හා බලවත් කණගාටුව පල කර සිටින බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් මගින් සදහන් කර සිටියි.

2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 7කට අධික ණයව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us