ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය සියයට 44.57ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ගසා තිරයේ අල් අහලි රෝහලට ඊයේ දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අල් අහලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 500 ආසන්න රෝගීන් පිරිසක් මරණයට පත්ව ඇත .

උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් කර ඇත.

පාසල් දරුවන්ට නිසි පෝෂණය නොලැබීම නිසා ඇතිවන ඌන පෝෂණ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සබලකෘත සහල් දිවා ආහාර වේලට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර වැඩසටහන සහයෝගය පළ කර ඇත.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (11) සඳහන් කළේය.

තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි.

වත්මන් යුද හමුදාපතිවරයා යටතේ සීග්‍රයෙන් පිරිහෙමින් තිබෙන යුද හමුදාව ගොඩගැනීම සඳහා නිකැළල් සේවාවක් හිමි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ මීළඟ හමුදාපති ධුරයට පත් කරනු ඇති බව නිලධාරින් හා සෙසු නිලයන් තබා තිබූ බලාපොරොත්තු බිඳ දමමින් ආරක්ෂක ලේකම්වරයාගේ වුවමණාව මත ජනාධිපතිවරයා, මේජර් ජෙනරාල් වනසිංහ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා ලිපියට අත්සන් තැබීම ගැන දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

‘රටක් දියුණු වීම යනු සෑම මිනිසෙක්ම කාර් එකක වැඩට යන එක නොවේ. දුප්පතාටත් ධනවතාටත් ගමන් කළ හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණුවීම බව’ කොළොම්බියාවේ බොගෝටා නගරයේ හිටපු නගරාධිපති එරිකෝ පෙනරෝසා වරෙක පැවසු ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us