එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය.

උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය හරිම වාසනාවන්තයි! මොකද ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන්ට පස්සෙ එතුමා රුපවාහිනී මාධ්‍යයක් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සන්නස්ගල මහත්මයට ලැබීම නිසා. සාකච්ඡාවත් හොඳයි. ඒක නිකම් නිකං වාචාල සාකච්ඡාවකට සීමා නොකර යම් සෞන්දර්යාත්මක අගයකුත් එකතු කරල තිබුණා.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද ”ස්වාධීන කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කිරිම” යන මැයෙන් මහජන සංවාදයක් පසුගිය 30 වන දින කොළම 07 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් කථිකා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව සම්බන්ධයෙනි.

මොස්කව්  කියන්නෙ රුසියාවේ අගනුවර. ඒවගේම සංස්කෘතික ආර්ථික දේශපාලනික වශයෙන් ඉතා වැදගත් නගරයක්.  

බුරුම විපක්ෂ නායිකා ඕන් සාං සුචී වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිර කර තැබූ නිවසේ ගේට්ටු වෙන්දේසියේ විකිණීමට තීරණය කොට තිබේ.

චිලී රාජ්‍යයේ සමරිසි සංවිධාන නීතිය ඉදිරියේ පිළිගැනීම වෙනුවෙන් පනතක්  සම්මත කර තිබේ.

අද දේශපාලන තත්වය ටිකක් ව්‍යාකූල බව පෙණුනට ඒකත් රසවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us