කැළෑ නීතිය

Published in අනං මනං
Wednesday, 11 February 2015 15:28

ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටන් කරන ආකාරය සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්‍රෝන්ගේ කැමරාවේ සටහන් විය.

අතීතයේ විවිධ අවස්ථාවලදී ගනු ලැබූ ඇතැම් ඡායාරූප අනාගත පරම්පරාවලට සදා අමරණීය මතකයක් ලබාදීමට හේතුවූ අවස්ථා ඉතිහාසයෙන් වාර්තා වේ. මෙම ඡායාරූප අදටද සුවිශේෂී වන්නේ ඒවායෙන් නිරූපණය වන සංවේදී සිදුවීම් නිසා මෙන්ම ඒවා ඡායාරූපයට නැගුණු අහඹු ආකාරයත්, ඇතැම්විට ඒවා ඉන් නිරූපණය වන පුද්ගලයාගේ මරණයට මොහොතකට පෙර අහම්බෙන් මෙන් ගනු ලැබුණූ ඒවාත් වන නිසාය.

උත්සව කියන්නෙ මිනිසුන් එකට එකතු වෙන සුන්දර අවස්ථාවන්. මේ ලෝකේ පිරිලා තියෙන්නෙ විවිධාකාරයේ ජාති ආගම් සංස්කෘතීන් වලට අයිති මිනිසුන්ගෙන්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්.

ලංකාවේ 43 වැනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ ප්‍රතිරෝධය ඔබට මතක තිබිය යුතුය.

මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. Malware Trojan ගනයේ මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින තවමත් එංගලන්තයේ සිටින ගෞරවනීයම කාන්තාව ලෙස ජනතාව පිළිගන්නා බව සමීක්ෂණයකදී හෙළිඋනා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව සිදුවන කටයුතු ප්‍රමාද වීම ගැන ඔහුටද ප්‍රශ්ණයක් වී ඇති බවයි. බැලූ බැල්මට එය සාමන්‍ය ප්‍රකාශයක් වන නමුත් ඉන් කියැවෙන දේශපාලනය ගැඹුරු යැයි සිටිතේ. සැබවින්ම රටේ පවතින ගැටලුව මෙයයි. රටේ නායකයා මුහුණ දී සිටින වත්මන් තත්වය මෙයයි. මෙය තමන්ගේ ශුද්ධ දේශපාලනය ආරක්ෂා කිරීම උදෙසා අනෙකාට සිදුකරන චෝදනාවකි. මෙය දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භයද?

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us