Rio Carnival අසිරිය

Published in අනං මනං
Tuesday, 17 February 2015 17:29

Rio Carnival බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පැවැත්වෙන දැවැන්තම උත්සවයක්.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමින් පසුගිය දා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාව තුළින් සුපිරි තරුවක් බවට පත් වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සිනමා ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරුගම්බේ වෙරළෙහි ඉදිකර ඇති, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 54 ක් පිළිබඳ හෙළිදරවු කළේය. මෙම නිවාඩු නිකේතන ඉදිකිරීම පිටුපස තවත් කතාන්තරයක් තිබේ.

එක් දහස් නවසිය අනූවේ පෙබරවාරි 17 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ.

සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවීමට තාක්ෂණික පතාක යෝධයෙක් වන ඇපල් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මෝටර් රථ සැපයුම්කරුවන් සමඟ සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

“බොබ් මාලේ” කියන්නෙ මුළු ලෝකයම වසඟයට ගත් ජැමෙයිකා ජාතික දක්ෂ සංගීත ශිල්පියෙක් බව අපි හැමෝම දන්නවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us