යොහානි රැප් කල 'සිංහල' ලිංගය ලෝකයේ ඇති විවිධ රැප් සහ හිප් හොප් ආදී ගීත ප්රවණතා එක්ක බලනකොට යොහානිගේ ආන්දෝලනයට ලක්වූ රැප් ගීතයේ ඇති එකම විශේෂත්වය එය සිංහලෙන් ගැයිම විතරයි.
දැන් ලංකාව එළඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකටය. රටේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමඟ ක්රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථාබහක් රටේ ඇති වී තිබුණි. රටට අලුත් නායකයින්ගේ ද අලුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව ගැන ද කෙරෙන ලොකු සංවාද තිබුණි.
සමාජවාදී කියුබාව දෙස බලන්න. පුරුදු ගතියක් පෙනෙයි. ඒත් අරගලයක් තවම නැත.
ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව එරට අගමැති මැනුවෙල් මැරෙරො කෘස් නිවේදනය කර ඇත. ඒ අනුව පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමේ.
උපුල් කුමරප්පෙරුම රනිල් අතින් සිල්ක් අන්දවා ගැනීම
උපුල් කුමරප්පෙරුම රනිල් අතින් සිල්ක් ඇන්දේය යන්න ඉතිහාසයට එක් වී හමාරය. සිල්ක් ඇඳීම යන යෙදුම නීතිඥ ප්‍රජාවගෙන් පිටස්තර සමාජයට ආගන්තුක යෙදුමක් විය හැකිය.
2024 නව වර්ෂය සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර විසින් කිරිබත් දන්සලක් කතරගම දේවාලය පුදබිමේ දිි සිදු කර තිබෙයි.
2023 ආර්ථික ප්රකෘතියේ වසරක්, 2024 ආර්ථික වර්ධනයේ වසරක්
අදින් අවසන් වන 2023 වසර, මධ්‍යස්ථ ආර්ථික වර්ධනයේ සලකුනු මධ්‍යයේ ආර්ථික ප්‍රකෘතිමත් සහ බාහිර මූල්‍ය වැඩිදියුණු වූ වසරකි. වසර අවසන් වන්නේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සහ වර්ධනයේ අපේක්ෂාවන් සමඟ බවට සැකයක් නැත.
ජාත්‍යන්තර එමී සම්මාන උලෙළේදී ශ්‍රී ලාංකිකයෙකුට සම්මානයක්
ජාත්‍යන්තර රූපවාහිනි ක්ෂේත්රයේ දැවැන්ත සම්මාන උලෙළක් ලෙස සැලකෙන එමී සම්මාන උලෙළේ දී ලාංකිකයෙකුට සම්මානයක් හිමි ව තිබේ.
වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.