ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.

මැර්ලින් මොන්රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියක් වගේම ගායිකාවක්. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙසද එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ඇගේ ඡායාරූපවලට එදා වගේම අදත් ඉහල ඉල්ලුමක් පවතිනවා.  

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් මහපාරේදී සිදුවන ලිංගික අතවර වලට විරෝධය දැක්වීමක් වශයෙන් අපූරු ආකාරයේ ඇඳුමකින් සැරසී තිබෙනවා.

Crufts කියන්නෙ ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය. එහෙම නැත්තම් ලොකුම සුනඛ ශූරතාවලිය. 2015 වසරේ  Crufts Dog Show පසුගියදා ආරම්භ උනා.

තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ එවැනි කුණාටු කල් තියා දකිති. රුවල් හකුළා කුඹ ගස් පහත හෙළති. කුණාටුවව පහ වනතුරු සිය නාවිකයින් එකා සේ මෙහෙයවා ගනිති.

මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ වන විට විදේශ ඇමතිධූරය දරන මංගල සමරවීර මහතා යම් වැදගත් මැදිහත්වීමක් සහ කැපකිරීමක් කළ බව සැබෑය. ඒ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට වඩා ඔහුගේ පෞද්ගලික දේශපාලන අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහාය. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක මහත්මිය කළ යුතුව ඇති දේශපාලන උපක්‍රමයක් මෙහි තිබේ. ඒ වූ කලී මීළඟ මහා මැතිවරණයේදී මංගල සමරවීර තම පක්ෂයට එකතු කර ගැනීමය.

පසුගියදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී යුවළවල් දස දහසක් පමණ එකම දිනයකදී විවාහ පත් උනා. මෙහෙම විශාල ප්‍රමාණයක් එකවර විවාහ වීමට හේතුව උනේ එරට විසූ ආගමික නායකයෙක් වන  සුන්ග් මූන්ට ගරුකිරීමක් ලෙසයි.

ශී‍්‍ර ලංකාවේ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින්, සාගරය, වෙරළබඩ කලාපය සහ රට අභ්‍යන්තරයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, ධීවර ජනතාව ඇතුළු රටේ මුළුමහත් ජනතාව පීඩනයට ලක් කරමින් ඉදි කෙරෙන, කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වහා ම කි‍්‍රයාත්මක වන පරිදි නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බව "පෝර්ට් සිටි" විරෝධී ජනතා ව්‍යාපාරයට එක් ව සිටින සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ආගමික සංවිධාන වලින් සැදුම්ලත් බහුජන ව්‍යාපාරයේ අපි අවධාරණය කර සිටිමු.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us