කෝච්චිය ඇල කර මගියා බේරා ගනී

Published in අනං මනං
Thursday, 07 August 2014 11:02

දුම්රිය වේදිකාව සහ දුම්රිය අතර පාදයක් සිරවූ මගියෙකු බේරාගැනීමට දුම්රියේ සිටි අනෙකුත් මගීන් දුම්රිය මදක් ඉහළට එසවූ පුවතක්  ඕස්ටෙ‍්‍රලියාවෙන් වාර්තා වේ. අදාළ මගියා දුම්රියට නැගීමට සූදානම් වන විට ඔහුගේ පාදයක් අදාළ කොටසේ සිරවී ඇත.

ඔස්ටෙ‍්‍රලියාවේ පර්ත් නුවර පිහිටි දුම්රිය පළකදී මෙම සිදුවීම සුදුවී ඇති අතර අදාළ මගියා බේරාගන්නා තුරු දුම්රිය ධාවනය කිරීමෙන් වළකින් ලෙස දුම්රිය රියදුරාට උපදෙස් ලබා දී තිබේ. 

 
පසුව එම ස්ථානයට රැස්වූ මගීන් සහ දුම්රිය පළ නිලධාරීන් දුම්රිය මදක් පදවා පැත්තකට ඇල කර සිරවී සිටි මගියාව බේරාගෙන තිබේ.
ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවද වාර්තා වේ.

පහත දැක්වෙන්නේ එම සිදුවීමේ වීඩියෝ පටයයි.
 

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us