ඇතැම් ප‍්‍රදේශවල නායයෑම්ද සිදුව තිබෙනවා. මියගොස් ඇති සංඛ්‍යාව 27 දෙනෙක්.
මේ සියලු බාධක මැද තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටුකරන මාධ්‍යවේදියෙක් ගැන මියන්මාරයෙන් වාර්තා වෙනවා. ඔහු මියන්මාර ගංවතුර වාර්තා කරන්න ගංවතුරටම බැහැලා.
මේ වාර්තාකරුවා LI News Radio නම් මාධ්‍ය ආයතනයේ සේවය කරන්නෙක්.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														