පණ ලැබුණු මොනාලිසා (video)

Published in අනං මනං
Tuesday, 14 July 2015 12:20

මුළු ලෝකයේම කලා ලෝලීන් වසඟ කරගත් ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රයට පණ ලැබුනොත් මොන තරම් දේ කියාවිද.

ඇයට පණ  ලැබිලා. නූතන පරිගණක තාක්ෂණය ඇයට පණ  දෙන්න සමත් වෙලා තියෙනවා. මේ තාක්ෂනය හරහා ඇයට හිස හරවන්න , අහි බැම හකුළුවන්න විතරක් නොවෙයි හුසමගන්නත් අවස්ථාව දීලා.

 Living Joconde නම් ව්‍යපෘතිය යටතේ මොනාලිසා  තෙල් සායම් චිත්‍රයට පණ දී තිබෙනවා.

මේ මොනාලිසා සඳහා ඇය ඉදිරියේ සිටින පුද්ගලයාගේ  ඉරියව් හඳුනා ගත හැකි  හැකි සංවේදක උපකරණයක් සවිකොට තිබෙනවා. එයට අනුව ඉදිරියේ සිටින පුද්ගලයට ප්‍රතිචාර දක්වන්න ඩිජිටල් මොනාලිසා පුළුවනි.

 ඒවගේම මේ ඩිජිටල් මොනලිසාව අවශ්‍ය කෙනෙකුට ගෙදර ගෙනියන්නත් හැකියි.

මේ අලුත් නිර්මාණය සඳහා තාක්ෂණික ශිල්පින් 40ක් පමණ එකතු වී තිබෙනවා. ඒවගේම විවිධ ප්‍රමාණයන්ගෙන් එනම් ඔබගේ පෙන්ඩන්ට් එකේ සවිකරගත හැකි ප්‍රමාණයෙන් මිලදී ගත හැකි වෙනවා.

මේ අලුත් නිර්මාණය හරහා අලුත් දෙයක් මොනාලිසාට එකතු වෙලා නැතුව ඇති. ඒත් ඇය ලියනාඩෝ ඉදිරියේ චිත්‍රය අඳින තුරු සිටිය හැටි ඔබට මේ හරහා මවාගන්න පුළුවන් වෙයි.

monalisa2

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us