වැඩිපුරම sex බලන්නේ තරුණියන්

Published in අනං මනං
Monday, 13 July 2015 15:28

නවතම සමීක්ෂණයකට අනුව අන් කවරදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹනු ලබන්නේ බොහෝ තරුණියන් බව තහවුරු වී ඇත. ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවද මෙහිදී තහවුරු වී ඇත.

මේ අතර සිටින විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩු පිරිසක් බවද තහවුරු වී ඇත.

එමෙන්ම මෙම වීඩියෝපටයන් නැරඹීම සදහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරනු ලබන්නේ ජංගම දුරකථනය බවද මෙහිදී තහවුරු කර ගෙන ඇත.

මේ අතරින් සියයට 24 ක පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සදහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බව සහ එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බව "පෝන්හබ්" වෙබ් අඩවිය බව සිය සමීක්ෂණය මගින් අනාවරණය කරයි.

මෙම විඩියෝපට අතරින් 50 ෂේඩ්ස් ඹෆ් ග්‍රේ චිත්‍රපටයේ එන "මමි පෝන්" පටයේ කොටස් නැරඹීමට බොහෝ පිරිසක් කැමැත්ත දක්වා තිබෙන බව ද තහවුරු වී ඇත. සදුදා දිනයේදී මෙම වීඩියෝ පටයන් බහුලව නරඹන බවත් රාත්‍රී 11 න් පසුව බහුලව නරඹන බවත් තහවුරු වී ඇත

මෙහිදී බහුලව සොයා තිබෙන වදන වී තිබෙන්නේ කිම් කාර්ඩිසන්ය.

sathhanda

 

Last modified on Monday, 13 July 2015 15:32

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us