අලුත් ලෝකයක් සොයාගත් පුංචි වැඩකාරයා

Published in අනං මනං
Saturday, 13 June 2015 10:12

දවසින් දවස ලෝකය අලුත් ග්‍රහ ලෝක හඳුනා ගන්නවා. ඒත් ඉතින් ඒවගේ හඳුනාගැනීම් කරන්නෙ තාරක විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය ගැන දැනුමක් සහිත පුද්ගලයන් විසින්.

ඒත් ටොම් මේ කිසිම දැනුමක් නැති අවුරුදු 15ක ළමයෙක්. එයා අලුත් ග්‍රහලෝකයක් සොයාගන්නවා.

ඔහු මේ ග්‍රහලෝකය හඳුනා ගන්නෙ WASP නම් තාක්ෂණය හරහා. මේ තාක්ෂණය හරහා තාරක විද්‍යාඥයෝ 1000ට අධික අලුත්  ග්‍රහ ලෝක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

ඒත් ටොම් තමයි ග්‍රහලෝකයක් සොයාගත් ලාබාලතමයා. මේක ටොම් හොයත්තත් තාරක විද්‍යාඥයන්ට වසර දෙකක්ම ගතවෙනවා  අලුත් ග්‍රහලෝකයක් කියල තහවුරු කරගන්න.

අලුත්  ග්‍රහලෝකය නම් කරලා තියෙන්නේ WASP-142b  යන නමින්. මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 10000ක් පමණ ඈතින් පිහිටනවා.

ඒවගේම බ්‍රහස්පතී විතර විශාලත්වයකින් යුතු වෙනවා.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us