හොඳම බෙබාල ඉන්න රටවල්

Published in අනං මනං
Friday, 12 June 2015 12:32

මත්පැන් බීමත් කලාවක්. මත්පැන් පානය  දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්.

ඒත් ඉතින් මේ කලාව හරියට විඳින්න දන්නෙ ඉතා සුළු පිරිසයි.

 වෙරි වෙන්න බලපාන විවිධ හේතු තියෙනවා. සමහරු ඉතා ඉක්මනින් වෙරි වෙනවා. ඒත් සමහරු කොච්චර ගැහුවත් කෙලින්.

හැබැයි මේ කියන්න හදන්නෙ වෙරි වෙන්න බලපාන හේතු ගැනනම් නෙමේ. කොච්චර බිව්වත් වෙරි නොවෙන මිනිස්සු ඉන්න රටවල් ගැන.

උඩින්ම ඉන්නෙ අයර්ලන්තය. අයර්ලන්තයේ වැඩිපුර මත්පැන් පානය කරන්නන් ඉන්නවා වගේම එහි වැසියන්ට අනිත් රටවල් වල මිනිසුන්ට සාපේක්ෂව වැඩි මත්පැන් ප්‍රමාණයක් වෙරි වීමකින් තොරව පානය කරන්න පුළුවන්ලු.

මේ පිළිබඳ සමීක්ෂණයක්  පවා සිදු වෙලා තියෙනවා. එංගලන්තෙ තමයි දෙවෙනි ස්ථානයට පත්වෙලා තියෙන්නෙ.

මේ විශේෂ හැකියාව සහිත මිනිස්සු ඉන්න රටවල් හෙළි කරාට මේකට බලපාන  හේතුවනම් තවම අනාවරණය වෙලා නෑ.

drinkchart

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us