ලොව දරුණුම අපරාධ කරුවන් අතරට මෝඩි

Published in අනං මනං
Friday, 05 June 2015 10:45

ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස් වී ඇතැයි වාර්තා වේ.

අගමැති නරේන්ද්‍ර මොඩිගේ ඡායාරූපය දිස්ව තිබෙන්නේ ඔසාමා බින්ලාඩන්, 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරය සිදු කල සැක කරු දාවුද් ඊබ්‍රාහිම් යන පුද්ගලයන්ගේ ඡායාරූප සමගයි. ගූගල් සමාගම විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ගූගල් සමාගම ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලන අතර පවසා ඇත්තේ ඇතැම් අවස්ථා වල අන්තර්ජාලය තුල යමක් සම්බන්ධයෙන් කරුණු සොයන විට අසන ප්‍රශ්නයට අදාළ නොවන පින්තූර සෙවුම් ප්‍රතිඵල ලෙස ලබා දීමට ඉඩ ඇති බවයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us