සමරිසි මාර්ග සංඥා

Published in අනං මනං
Thursday, 14 May 2015 14:13

සමරිසි අයිතීන් සුරැකීම වෙනුවෙන් දැන් දැන් ලෝකයේ ලොකු අවධානයක් යොමු වෙනවා.  හේතුව මොකක් උනත් සමරිසි ජනතාවටත් සාමාන්‍ය මිනිසුන් ලෙස සැළකීම හොඳ දෙයක් .

මේ වෙනස කරලා තියෙන්නෙ  ඔස්ට්‍රියාවේ වියානා අගනුවරයි. ඒ නගරයේ තියෙන බොහොමයක් මාර්ග සංඥාවලට සමරිසි යුවළක් දැක්වෙන සංඥාවකුත් එකතු කරලා.  

එරට පාර හුවමාරුවීම සඳහා බොහෝ විට මිනිස් රුවක් සහිත මාර්ග සංඥා යොදා ගැනීමයි සිරිතක්.  නමුත් ඒ  සිරිත මදක් වෙනස් කරලා සමලිංගික  රූප සහිත මාර්ග සංඥා 120ක් වියානා නුවර පුරා පිහිටුවා තිබෙනවා.

ඒ එක්කම  ඒවාට විරුද්ධ ලිංගික යුවළවල් වල රූපද එක් කර තිබෙනවා. ඔස්ට්‍රියාවේ වියානා අගනුවර සමරිසි ජනතාව වැඩිපුර සිටින ප්‍රදේශයක් ලෙස සැළකෙනවා.

මෙම අමුතු ආකාරයේ සංඥා රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේද අවධානය දිනා ගන්නා නිසා එමඟින් මාර්ග ආරක්ෂාව වැඩි වන බවද ඔවුන්ගේ අදහසයි. ඒත් මේක අනවශ්‍ය මුදල් වියදම් කිරීමක් ලෙසත් එරට සමහර පිරිස් දකිනවා.

traffic1

traffic3

Last modified on Saturday, 16 May 2015 08:48

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us