යුද්ධයේ දරුවෝ

Published in අනං මනං
Friday, 01 May 2015 09:39

යුද්ධය අපිට ඉතිරි කරන්නෙ දුක වේදනාව පමණයි. දශක කිහිපයක කුරිරු යුද්ධයකට මුහුණ දීපු අපි ඒ බව නොදැන ඉන්න විදියක් නෑ.

මේ සිරියානු යුද්ධයේ දරුවො. යුද්ධයේ පවතින බිහිසුණු කුරිරු බව ඔවුන්ගේ මුහුණු වලින් පැහැදිලිවෙනවා.

කිසිඳු වරදක් නොකළ මේ දරුවන්ට කිසිම වැඩකට නැති යුද්ධයක් විසින් තමන්ගෙ ළමා කාලය අහිමි කර කඳවුරක දිවි ගෙවන්න සලස්වලා. ඒ විතරක් නෙමේ නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකවරණය යන සියලු දේවල් ඔවුන්ට අහිමි කරලා.

සිරියානු අනාථ කඳවුරුවල දිවිගෙවන මේ දරුවන්ව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ මැග්නස් වෙන්මෑන් නම් ඡායාරූප ශිල්පියයි.

war-new1

war3

war-new5

war7

war8

war9

war10

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us