ඓයිෂ්වර්යාට වර්ගවාදී චෝදනා

Published in අනං මනං
Friday, 24 April 2015 12:55

ඉන්දීය සුපිරි නිළි ඓශ්වර්යා රායි පෙනී සිටි වෙළද දැන්වීමක් හේතුවෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.

ඇය ස්වර්ණාභරණ වෙළඳ දැන්වීමකට පෙනී සිට ඇති අතර එහි පි‍ටුපසින් කළු ජාතික වහල් සේවයේ නිරතවන කුඩා දරුවකු ඇයට කුඩයක් ඔසවා සිටීම මෙම ප්‍රශ්නය ඇති වීමට හේතු වී ඇත.

මෙහි ඓශ්වර්යා රායි නිරූපනය කරන්නේ වංශවත් කාන්තාවකගේ චරිතයක්. ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත්ව පැවති සමයේ ඉංග්‍රීසීන්ට හිතවත් වංශවත් ඉන්දීය පවුල්වල කාන්තාවන්ගේ සේවයට කළු ජාතික වහල් සේවකයින් යොදා ගන්නා ලදී.

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය සලකා අදාළ වෙළද දැන්වීම ඉවත් කර ගැනීමටයි ස්වර්ණාභරණ සමාගම තීරණය කර ඇත.

ayish2

ayish3

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us