මනාලියන් නොමැතිව වේලෙන ඉන්දියානු මනාලයන්

Published in අනං මනං
Wednesday, 22 April 2015 15:08

ඉන්දියාවේ විවාහපෙක්ෂිතව පසුවන පිරිමි ජනගහනය කාන්තාවන්ට සාපේක්ෂව ඉහල ගොස් ඇති බව පැවසේ. මේ වනවිට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්‍ ප්‍රාන්තයේ  ලක්ෂ 59ක් පමණ පිරිමි ප්‍රමාණයකට මනාලියන් නොමැතිව තනිකඩව විසීමට සිදුව තිබේ.

මේ නිසා බොහෝ ඉන්දියානු පිරිමින්ට ජීවිත කාලය පුරාම අවිවාහකව දිවි ගෙවීමට සිදුව ඇති බව නවතම ඉන්දියානු  සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙම ප්‍රදේශයේ වයස අවුරුදු 20 සම්පුර්ණ කළ අවිවාහක පිරිමි ලක්ෂ 79ක් පමණ වෙසෙන අතර එම වයසේ පසුවන අවිවාහක ගැහැණු ජනගහණය ලක්ෂ 29ක් බව එම වාර්තා පෙන්වා දෙයි.

 මෙම තත්ත්වය 2021 වනවිට තවත් ඉහල යනු ඇතැයි පැවසේ.  

මේ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ 70 දශකයේ සිට  90 දශකය දක්වා  ක්‍රියාත්මක ගැහණු කළල ගබ්සා කිරීම බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. මීට අමතරව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළයාමද මේ සඳහා බලපා ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us