මලාලා නමින් ග්‍රාහකයක්

Published in අනං මනං
Sunday, 12 April 2015 09:30

කාන්තා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පාකිස්තානයේදී තලේබාන් ප්‍රහාරයකට ලක්ව, පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ මලාලා යූසුෆ්සායි නමින් ග්‍රාහකයක් නම් කර ඇති බව වාර්තා වෙයි.

ඇය වෙත කරන ගෞරවයක් ලෙස ඇගේ නමින් මෙසේ ග්‍රාහකයක් නම් කර ඇති අතර, එය ප්‍රමාණයෙන් කිලෝමීටර් 4ක් පමණ විශාලත්වයෙන් යුතු ග්‍රාහකයකි.

අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයා අතර පිහිටා ඇති මලාලා යූසුෆ්සායි ග්‍රාහකය සෑම වසර පහ මාරකට වරක්ම හිරු කක්ෂය වටා ගමන් කරයි.

නාසා ආයතනයේ ආමි මෙයින්සර් විසින් 2010 වසරේදී සොයාගෙන තිබූ 316201 ලෙස මීට පෙර හැඳින්වුණි.

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ නිතිරීති අනුව මලාලාගේ නමින් එය නම් කිරීමට එය සොයාගත් මෙයින්සර්ට හැකියාව පවතින නිසා, 17 මලාලාට කරන ගෞරවයක් ලෙස මෙයින්සර් මෙම නම් කිරීම කර ඇති බවද වාර්තා වෙයි.

(ada)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us