සුරේෂ් රියිනා යුග දිවියට

Published in අනං මනං
Thursday, 02 April 2015 15:27

ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹීමට නියමිතව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි.

28 වන වියේ පසුවන ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ ප‍්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරත වනවා. ඔවුන් දෙදෙනාගේ මිතුදම ඉතා කුඩා කාලයේදී ඇති වුවක් බව පැවසේ.

හෙට දිනයේ ඉන්දියාවේ පොෂ් හෝටලයේ පැවැත්වෙන රයිනාගේ විවාහ මංගල උත්සවය සඳහා ලෝකප‍්‍රකට ක‍්‍රීඩකයින් , කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් ද සහභාගි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ හිතවතුන්ට පමණක් සීමා වන බවද එහි වැඩිදුරටත් සඳහන්.

suresh-raina2

suresh-raina3

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us