බොක්සිං ලෝක ශූරයාගෙන් මෙරටට ආධාර

Published in ක්‍රීඩා
Thursday, 19 March 2015 11:52

මධ්‍යම පංතියේ ( light middleweight class) බොක්ෂිං ලෝක ශූරයකු වන අමරිකානු ජාතික ග්ලේන් ටැපියා පසුගියදා මෙරට සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා හමුවිය.

එම අවස්ථාවේදී දෙරටේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් කළ සකච්ඡාවේ දී මෙරට ග්‍රාමිය මට්ටමේ සිටින බොක්සිං ක්‍රීඩකයනට අමරිකාවේ පුහුණු වීම සඳහා අවස්ථාව ලබා දිමටත් මෙරට ආධුනික බොක්සිං ක්‍රීඩකයන් සඳහා අංග සම්පූර්ණ ශරීර සුවතා මධයස්ථානයක් ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමටත් කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව අමරිකාවේ පුහුණුව සඳහා ආධුනික බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනකුට පලමු අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස බොක්සිං සම්මේලනයට ඇමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us