බොක්සිං ලෝක ශූරයාගෙන් මෙරටට ආධාර

Published in ක්‍රීඩා
Thursday, 19 March 2015 11:52

මධ්‍යම පංතියේ ( light middleweight class) බොක්ෂිං ලෝක ශූරයකු වන අමරිකානු ජාතික ග්ලේන් ටැපියා පසුගියදා මෙරට සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා හමුවිය.

එම අවස්ථාවේදී දෙරටේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් කළ සකච්ඡාවේ දී මෙරට ග්‍රාමිය මට්ටමේ සිටින බොක්සිං ක්‍රීඩකයනට අමරිකාවේ පුහුණු වීම සඳහා අවස්ථාව ලබා දිමටත් මෙරට ආධුනික බොක්සිං ක්‍රීඩකයන් සඳහා අංග සම්පූර්ණ ශරීර සුවතා මධයස්ථානයක් ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමටත් කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව අමරිකාවේ පුහුණුව සඳහා ආධුනික බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනකුට පලමු අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස බොක්සිං සම්මේලනයට ඇමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us