facebook නීති රීතිවල වෙනසක්

Published in අනං මනං
Monday, 16 March 2015 15:51

ලෝකේ විශාලම සමාජ ජාල වෙබ් අඩවියක් වන  facebook තමන්ගේ නීති රීති  වෙනස් කරලා. ඔවුන් පවසන පරිදි ඒ නීති පනවල තියෙන්නෙ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පළ කිරීම වැළක්වීම සඳහායි.

ඒ වගේම facebook පරිහරණය කරන්නන්ට පෙරට වඩා පළ  කිරීමට නොහැකි දේවල් සහ පළ  කිරීමට හැකි දේවල් සම්බන්ධයෙනුත් පැහැදිලි විස්තරයක් ලබා දීම මෙහි අරමුණ වෙනවා.

පෙර තිබුණු නීති රීති වලට වඩා තුන් ගුණයක් පමණ විශාල වෙන මේ නීති මාලාවේ වැඩි ඉඩක් වෙන වන බව සඳහන් වන්නේ නිරුවත්  ඡායාරූප පළකිරීම සම්බන්ධ කරුණු වලටයි. මේ යටතේ නිරුවත් නිතඹ හා නිරුවත් පියවුරු දැක්වෙන  ඡායාරූප පළ කිරීම තහනම් කර තිබෙනවා.  

ඒ විතරක් නෙමේ ලිංගික ක්‍රියා පිළිබඳ  කෙරෙන විස්තර පළ කිරීමත් මේ අනුව තහනම් වෙනවා.

මීට අමතරව බියවැද්දීම්, භයානක සංවිධානවල ඡායාරූප, හිංසා කිරීම්, සමාජයේ ජනප්‍රිය පුදගලයන්ට එරෙහි මඩ ප්‍රචාර, ලිංගික අපයෝජන, බෝම්බ පිපිරීම් යන සිද්ධි පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ පළ කිරීමත් මේ අනුව තහනම් වෙනවා.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us