තෙවැනි ඇසක අරුමය

Saturday, 14 March 2015 18:46

ඡායාරූප මාධ්‍යවේදී සංඛ විදානගම සහෘදයාගේ ජනමාධ්‍ය දිවියට වසර 10ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ ජාතික කලා භවනේ දී ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රෙස්ට්‍රෝස්පෙක්ට් ලෙස නම් කර ඇති මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ වුණා. 

සංඛ විදානගම සහෘදයා ප්‍රවීණ ඡායාරුප ශිල්පී සේන විදානගම මහතාගේ පුතනුවන් වෙනවා.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප “General Photojournalism”, “Naked Truth”, “Wild Life” සහ “Sports”  වශයෙන් අනු කාණ්ඩ හතරකට බෙදා ඇත.  

මෙම ප‍්‍රදර්ශනය හෙට දිනයේදීත් (15)පැවැත්වෙනවා.

lankadaily අප සියළුදෙනාම ඔහුට සුභ පතනවා.

sanka-8

sanka-10

sanka-9

sanka-10

sanka-11

sanka-12

sanka-14

sanka-15

sanka-17

sanka-4

sanka-1

sanka-2

 

sanka-3

sanka-5

sanka-6

sanka-7

Last modified on Saturday, 14 March 2015 18:57

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us