සංගා ලොව පළමු වැනියා වෙයි

Published in ක්‍රීඩා
Wednesday, 11 March 2015 11:50

එක්දින තරඟ 3631ක ඉතිහාසය තුළ පිට පිට ශතක 4ක් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට කුමාර් සංගක්කාර අද (11)සමත් විය.

ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී සංගක්කාර අද වාර්තා කරනු ලැබුවේ 25 වැනි එක්දින ශතකයයි.

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියානු කණ්ඩායම් වලට එරෙහිව මීර පෙර ශතක රැස්කර තිබුණි. ඔහුට අමතරව තිලකරත්න ඩිල්ෂාන්ද සිය 22 වැනි එක්දින ශතකය රැස්කර සංගක්කාර සමගින් කඩුල්ලේ රැදී සිටියි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් පවත්වා ඇති එක්දින තරඟ 3631දී කිසිදු පිතිකරුවෙකු මෙම දෂ්කම දක්වා නොතිබීම තුළ කුමාර් සංගක්කාරගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 34 අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 211 රැස්කරගෙන සිටියි.

Last modified on Wednesday, 11 March 2015 11:54

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us