සංගා ලොව පළමු වැනියා වෙයි

Published in ක්‍රීඩා
Wednesday, 11 March 2015 11:50

එක්දින තරඟ 3631ක ඉතිහාසය තුළ පිට පිට ශතක 4ක් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට කුමාර් සංගක්කාර අද (11)සමත් විය.

ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී සංගක්කාර අද වාර්තා කරනු ලැබුවේ 25 වැනි එක්දින ශතකයයි.

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියානු කණ්ඩායම් වලට එරෙහිව මීර පෙර ශතක රැස්කර තිබුණි. ඔහුට අමතරව තිලකරත්න ඩිල්ෂාන්ද සිය 22 වැනි එක්දින ශතකය රැස්කර සංගක්කාර සමගින් කඩුල්ලේ රැදී සිටියි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් පවත්වා ඇති එක්දින තරඟ 3631දී කිසිදු පිතිකරුවෙකු මෙම දෂ්කම දක්වා නොතිබීම තුළ කුමාර් සංගක්කාරගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 34 අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 211 රැස්කරගෙන සිටියි.

Last modified on Wednesday, 11 March 2015 11:54

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us