සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට

Published in ක්‍රීඩා
Tuesday, 03 March 2015 10:53

අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගයේදී රංගන හේරත් ආබාධයකට ලක්වූ අතර ඔහුට දින 7-10ක කාලයක් පිටියෙන් ඉවත්ව සිටිමට සිදුවන බව වෛද්‍ය වාර්තාවලින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත

අද

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us