අමුතු රැළි

Published in අනං මනං
Saturday, 28 February 2015 14:23

මේ මාසයේ මුල් දවස් කීපය තුල අමුතු සීතලක් දැනුනා මතකද? වාර්තාවෙන විදියට ඒ තමයි ලෝකයේ බොහෝ රටවල් වලට පෙබරවාරි මාසය තුල වැඩිම සීතලක් වාර්තා උන කාලය.

මේ සීතල කොතරම්ද කියනවනම් ඇමරිකාවේ දුපතක් ආසනයේ මුහුදු රැළි අයිස් බවටත් පත් වෙලා.

Nantucket නම් දුපත ආසන්නයේ සංචාරය කරමින් සිටි ජොනතන් නම් ඡායාරූප ශිල්පියා තමයි මේ අමුතු මුහුදු රැළි  තමන්ගෙ කැමරා කාචයේ සටහන් කරගෙන තියෙන්නෙ.

මේ විදියේ මුහුදු රැළි  ඇතිවීමට හේතුව වෙලා තියෙන්නෙ ඒ ප්‍රදේශයට බලපෑව  හිම පතනය සහ අයිස් වැස්ස.

sea2

sea3

sea4

sea5

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us