නිළියකගේ කෝටි ගණනක් වටිනා ගවුමක් අතුරුදන්

Published in අනං මනං
Friday, 27 February 2015 11:39

ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියකගේ අමෙරිකානු ඩොලර් 150,000ක් වටිනා ගවුමක් කිසියම් අයෙකු සොරගෙන තිබෙනවා. ස්වභාවික සුදු පැහැති මුතු 6000ක් ඔබ්බවා මෙම ගවුම නිර්මාණය කර තිබී ඇත.

මේ ගවුම ශී‍්‍ර ලංකා මුදලින් මෙහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙකක් පමණ වේ.

ඔස්කාර් සිනමා උළලේදී එය ඇදසිටි රංගන ශිල්පිනිය කෙන්යානු ජාතික ලූපිටා න්යන්ගෝයි.

ඉකුත් වසරේ හොදම සහාය නිළිය ලෙස ඔස්කාර් සම්මානය ලැබූ ඇය මෙම වසරේ ඔස්කාර් සම්මාන උළලේ ප‍්‍රධාන නිවේදිකාව ලෙසද කටයුතු කළා.

සොරකම සිදුව තිබෙන්නේ ඇය නවාතැන් ගෙන සිටි Nyong'o නම් හෝටල් කාමරය තුලදියි. ඇය එම ඇඳුම ඔස්කාර් සම්මාන උළෙල සඳහා හැඳ සිටි අවස්ථාවේ ගත් ඡායාරූප පහත දැක්වෙනවා.

 

actor1

actor2

actor3

actor4

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us