සමරිසියන්ටත් දරුපල

Published in අනං මනං
Thursday, 26 February 2015 12:17

අද ලෝකය තුල සමරිසි සම්බන්ධතා සාමාන්‍යකරණය වී අවසන්. බොහෝ රටවල් සමරිසි විවාහයන් වෙනුවෙන් නව නීති පවා සම්මත කොට තිබෙනවා.

නමුත් සමාන ලිංගිකයන් දෙදෙනෙකුගේ එකතු වීමකදී දරුවන් හැදීමේ අවස්ථාව අහිමි වී යනවා. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මේ සඳහාත් විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් සිදු කළ අධ්‍යනයකට අනුව තහවුරුව ඇත්තේ සමාන ලිංගිකයන් දෙදෙනෙකුගේ සමේ සෛල යොදාගෙන ඩිම්බ සහ ශුක්‍රානු නිපදවීමේ හැකියාවක් පවතින බවයි. මේ පරීක්ෂණය සඳහා ගර්භාෂ සෛල සහ තවත් සමාන ලිංගිකයින් පස් දෙනෙකුගේ සමේ සෛල යොදාගෙන තිබේ.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානි අසීම් සුරනි  පවසන ආකාරයට මෙම පරීක්ෂණය සාර්ථකව අත්හදා බැලීම සඳහා තවත් වසර දෙකක කාලයක් ගත වේවි.

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us