මෙම සංවිධානයේ මුලික අරමුණ වන්නේ ඉන්දියාව තුල සමරිසි අයිතීන් වෙනුවෙන් හඬ නැගීමයි.
පසුගිය කාලයේ සමලිංගික ප්‍රේමය නිත්‍යනුකූල බව ඉන්දියානු රජය පිළිගෙන ඇත.
නමුත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවැති කාලයේදී සමලිංගික ප්‍රේමය සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා නීතියක් සම්මත කර තිබේ.










