මාරියෝගේ ගෝලයට පෙම්වතිය දුන් තෑග්ග (වීඩියෝ)

Published in ක්‍රීඩා
Monday, 14 July 2014 20:33

ආර්ජන්ටිනාව සමග පැවැති අවසන් තරගයෙදී ජයග්‍රාහී ගෝලය වාර්තා කල ඉදිරි පෙළ ක්‍රීඩක 22 හැවිරිදි මාරියෝ ගොඑට්ස් හට සිය පෙම්වතියගෙන් උණුසුම් හාද්දක් ලැබිණ.

මෙම තරඟයේදී ගෝල 1ට 0ක් ලෙස ජය ගනිමින් ජර්මනිය සිව්වැනි වරටත් ලෝක පාපන්දු කිරුළ දිනා ගත්තේ ය.

නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකට ම ‍ගෝල වාර්තා කිරීමට නොහැකි වුණු අතර ඉන් අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී ජර්මනිය වෙනුවෙන් මාරියෝ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ය.

තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නිරූපිකාවක වන මාරියෝගේ පෙම්වතිය ඈන් පැමිණ මාරෝයෝ සමග ක්‍රීඩාංගනයේ ගත කලේ පහත පරිදීය.

Ann-Kathrin-5

Ann-Kathrin

 

Ann-Kathrin-11

Ann-Kathrin-10

Ann-Kathrin-13

Ann-Kathrin-6

Ann-Kathrin-8

Ann-Kathrin-4

Ann-Kathrin-14

Ann-Kathrin-12

Ann-Kathrin-9

Ann-Kathrin-17

Ann-Kathrin-15

Ann-Kathrin-16

Ann-Kathrin-7

Ann-Kathrin-1

Ann-Kathrin-3

 

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us