සංගාගෙන් ටෙස්ට් ලකුණු 12000 ක්

Published in ක්‍රීඩා
Saturday, 03 January 2015 16:32

ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ලකුණු 12000සීමාව පසුකළ පළමු පිතිකරු ලෙසත් ලොව එවැනි දක්ශතාවක් දැක්වූ පස්වැනි පිතිකරු ලෙසත් කුමාර් සංගක්කාර ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේය.

ඒ සත්කාරක නවසීලන්තවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.

සිය 130වැනි ටෙස්ට් තරගය ක්‍රීඩාකරමින් සිටින සංගා මෙම තරගය පෙරාතුව ලකුණු 11995ක් රැස්කර ගෙන සිටියේය.

තරගය පළමු දිනයට නිමාකරන විට ඔහු ලකුණු 33ක් රැස්කරගෙන නොදැවී පිටියේ රැදි සිටන අතර සංගා මේ වන විට රැස්කරගෙන ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 12028කි.

ඒසේම සංගා ලකුණු 12000 සීමාව පසුකිරිම ගත කළේ තරග 130ක් වන අතර ඒ අනුව එම කඩඉම අවම තරග ප්‍රමාණයකින් පසුකළ ක්‍රීඩකයා වන්නේද සංගාය.

Last modified on Saturday, 03 January 2015 16:32

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us