සිදුවූ දේපළ විනාශයද අතිමහත්. ඒ ව්‍යසනයෙන් පීඩා වින්දෙ අපි පමණක් නෙමේ.
සුනාමි ව්‍යසනයෙන් හානි වූ තායිලන්තයේ හා ඉන්දුනීසියාවේ ගම් සහ නගර එදා සහ අද දිස්වන අකාරය පහත ඡායාරූප මගින් දැක්වෙයි.
ප්‍රධාන කෘෂි කාර්මික ප්‍රදේශද සුනාමියට ගොදුරු විය
අචේ ප්‍රාන්තයේ නියාස් දුපත ආසන්නයේ පුද්ගලයන් 170000ක් පමණ අතුරුදන් වී හෝ මරුමුවට පත් උනා.
අචේ ප්‍රාන්තයේ බණ්ඩා ප්‍රදේශයේ ගුවනින් ගත් ඡායාරූපයක්
2005 ජනවාරි මාසයේ අචේ ප්‍රාන්තයේ ඛේසර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළාශ්‍රිත මාර්ගය විනාශයට පත්ව තිබූ අයුරුත් අද වනවිට එම මාර්ගය දිස්වෙන අයුරුත් මෙම ඡායාරූපයෙන් දැක්වේ.
ඉන්දුනීසියාවේ අචේ කොටා නගරය
අචේ ප්‍රාන්තයේ ලම්පුක් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට හානි වී ඇති ආකාරය.
තායිලන්තයේ පුකට් හි පතොන්ග් වෙරළේ නිවාඩු නිකේතනයකට සුනාමිය කඩා වැදී තිබු අයුරු
විදේශීය සංචාරකයින් බහුලව වාසය කරන ප්‍රදේශයක් වන කොපීපි ප්‍රදේශයට සුනාමියෙන් දැඩි බලපෑම එල්ල විය.
කොපීපි ටොන් සායි මුහුදු බොක්ක ආශ්‍රිතව තිබූ වෙළඳ සැල්, ආපන ශාලා, නිවාඩු නිකේතන මුළුමනින් විනාශ විය.
(BBC)