රතන හිමි සහ රනිල් අතර එකඟතාවක්

Thursday, 10 July 2014 22:12

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රමුඛ ‘පිවිතුරු හෙටක්’ උදෙසා ජාතික සභාවේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවති අතර, දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අනුපාත ඡන්ද ක‍්‍රමය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරුණු බවයි.

‘රට ගත යුතු ඉදිරි මග’ නමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තා වේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර හමුවක් ද ඊයේ පැවැත්වින.

විවිධ දේශපාලන පක්ෂ සමග තමන් මේ සම්බන්ධයෙන් ඉදිරියටත් සාකච්ඡුා කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුහ.

UNP Rathana-1

 

UNP Rathana

UNP Rathana-2

UNP Rathana-3

Last modified on Thursday, 10 July 2014 23:13

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us