වාරණයට ලක්වූ ආරක්ෂිත කාන්තා යට ඇඳුම

Published in අනං මනං
Tuesday, 02 September 2014 15:22

කාන්තාවන්ට රාත‍්‍රී කාලයේදීත් මගතොටදීත් සිදුවිය හැකි අතවරයන් සහ ලිංගික අතවර වලක්වා ගත හැකි ආකාරයේ සහ ලිංගික උත්තෙජනය සදහාත් තායිලන්තයේ අලූතින් යට ඇදුමක් නිපදවා ඇත. 

 මෙම යට ඇඳුමේ ඇති විශේෂත්වය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට සමාන අවයවයක්ද පිහිටා තිබිමයි. 

මේ වන විටත් එම කාන්තා යට ඇඳුම තායිලන්තයේ වෙළෙද පොළට පැමිණ ඇති බවත් මේ වන විට බහුතරයක් කාන්තාවන් එය මිලදී ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 කාන්තාවන්ගේ ලිංගික අවයවයේ වෙනස්කම් දැකීමෙන් පිරිමින්, කාන්තාවන්ට අතවර කිරීමෙන් මිදෙන බවට  ඔවුන් විශ්වාස පළ කරයි.

  කෙසේ වෙතත් මේ වන විට මිට අදාළ වෙළෙඳ දැන්වීම තායිලන්තයේ ප්‍රචාරණය කිරීම මේ වන විට වාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

(නෙත් එෆ් එම් )

වීඩියෝව මෙතනින්

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us