ඒ අනුව ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබෙන අතර ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.
ඒ කාලය තුළදී කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20/20 ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වීමට නියමිතය.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබෙන අතර ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.
ඒ කාලය තුළදී කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20/20 ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...