ක්‍රිකට් කණ්ඩායමේ තනතුරුවලින් දෙදෙනෙක් ඉවත්වෙයි

Published in ක්‍රීඩා
Thursday, 30 November 2023 15:39

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ  සිය ශාරීරික කාර්යසාධන කළමනාකාර ග‍්‍රාන්ට් ලුඩන් යන අය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

ගිවිසුම් ගත කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ක්‍රිස් ක්ලාක් අදාළ තනතුරින් ඉවත්ව ඇති අතර ග්‍රාන්ට් ලූඩන් ද එලෙසම කොන්ත්‍රාත් කාලයට පෙර ඉවත්ව ඇත.

එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලියකට ලබන ජනවාරි මාසයේදි සිම්බාබ්වේ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතය.

Last modified on Thursday, 30 November 2023 15:41

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us